Showing posts with label සමාජ රෝග​. Show all posts
Showing posts with label සමාජ රෝග​. Show all posts

9/19/15

Social Diseases

විවාහයට කලින් සෙක්ස් කරන අයට​
කොල්ලෙක් කෙල්ලෙක් සමග අරඹන සම්බන්ධයක් මුල ඉඳන් අවශ්‍ය සෙක්ස්ද​?
Health Care Tips
බොහෝ දෙනා සමාජ රෝග පිළිබඳ අසා තිබුනත් දැන සිටින්නේ ඒඩ්ස් ගැන පමණි. නමුත් ඔබ දැන සිටිය යුතු තවත් සමාජ රෝග කිහිපයක් ඇත​.
1. ගොනෝරියා
සංසර්ගයකදී සම්ප්‍රේෂනය වුනත් මෙය බැක්ටීරියා ආසාධනයකින් හටගන්නා සමාජ රෝගයකි. ගැහැණු පිරිමි අතර වෙනස් අයුරින් හැසිරෙන මෙම රෝගය පිරිමින්ගේ ලිංගයෙන් උකු කිරි වැනි ස්‍රාව පිටකරන අතර කාන්තාවන්ගේ යෝනියෙන් සාමාන්‍ය ස්‍රාව පිට කලත් එය දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙය උගුර​, ගුදය