විවාහයට කලින් සෙක්ස් කරන අයට
කොල්ලෙක් කෙල්ලෙක් සමග අරඹන සම්බන්ධයක් මුල ඉඳන් අවශ්‍ය සෙක්ස්ද?
බොහෝ දෙනා සමාජ රෝග පිළිබඳ අසා තිබුනත් දැන සිටින්නේ ඒඩ්ස් ගැන පමණි. නමුත් ඔබ දැන සිටිය යුතු තවත් සමාජ රෝග කිහිපයක් ඇත.
1. ගොනෝරියා
සංසර්ගයකදී සම්ප්‍රේෂනය වුනත් මෙය බැක්ටීරියා ආසාධනයකින් හටගන්නා සමාජ රෝගයකි. ගැහැණු පිරිමි අතර වෙනස් අයුරින් හැසිරෙන මෙම රෝගය පිරිමින්ගේ ලිංගයෙන් උකු කිරි වැනි ස්‍රාව පිටකරන අතර කාන්තාවන්ගේ යෝනියෙන් සාමාන්‍ය ස්‍රාව පිට කලත් එය දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙය උගුර, ගුදය
සහ ලිංගේඳ්‍රයන් ආෂ්‍රිතව ආසාදනය වේ. ඉක්මන් ප්‍රතිකාර නොකිරීමෙන් මෙම බැක්ටීරියාව සිරුර පුරා පැතිරී යාමට ප්‍රමානවත් වේ. එයින් ආතරයිටිස් වැනි වෙනත් රෝග වලට ද ඉඩ ප්‍රස්ථා ඇතිවේ.

No comments :
Post a Comment