9/10/15

Women's Health Ob Gyn

එපා නොවන්න ලිංගිකව එක්වන්නේ මෙහෙමයි

ඔබ විවාහකයෙක්ද නැත්නම් එකම සහකරුවෙක් සමග නිතරම ලිංගිකව එක්වන්නෙක්ද​? ඔහු හෝ ඇයව එපා වෙලාද​? එහෙනම් මේ ලිපිය ඔබටයි. එපා නොවී සෙක්ස් කරන ගැටි ගැනයි මේ. 
1. දවස ඔහුත් / ඇයත් සමග අරඹන්න​
එනම් උදේ නැගිට විගසම නිදියහනේදීම ඇයව සිපගන්න​. නිතරම රාත්‍රියේ ලිංගිකව එක්වන ඔබ වෙනසකටත් එක්ක උදෑසන ලිංගිකව එක්වීම ඔබටත් අමුතු අත්දැකීමක් වනු ඇත​.



No comments :

Post a Comment