රුවිනිගෙ කතාව 5
අම්මා ගැන සිතමින් කොරොඩෝවේ ඇවිදින් යන්නට විය. ඉදිරියට දෙකට බෙදී තිබුනු කොරිඩෝවෙන් දකුණු පැත්තට හැරුනේ පන්තිය දෙසට යාමටය. හැරෙනවාත් සමගම ඉදිරියට ආ කෙනෙකුගේ ඇඟේ පහතට යොමා සිටි මාගෙ ඔළුව වැදුනි.
- ''තමුසෙට ඇස් පේන්නෙ නැද්ද?'' ඒ නේවාසිකාගාරයේ අක්කා කෙනෙකි.
- ''අනේ සොරි.''
- ''සොරි තමයි, ඉන්නවකො මං අල්ලගන්නම් තමුසෙව'' කියමින් ඈ ඇගේ වම් පියයුරුව අතගාන්නට විය. මාගේ හිස වැදී ඇත්තේ ඈගේ පපුවේය. මා බිම බලාගෙන සිටියෙමි.
- ''මොකක්ද තමුසෙගෙ පන්තිය?''

No comments :
Post a Comment