රුවිනිගෙ කතාව 4
- ''හා හා බහිනව ඉක්මනට ජීප් එකෙන්. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනව.''
ජීප් රථය පොලිසියට ළඟාවී තිබුණි. මිස්ට තිලකරත්න මගේ ළඟට පැමිණ ''තීරණයක් ගත්තද?'' ඇසුවේය.
- ''ඔව් තීරණයක් ගත්තා''
- ''එහෙනම් මම එයාගෙන් උදව් ඉල්ලන්නද?''
- '' හා... හැබැයි මට තව එක තත්පරයක්වත් මෙතන ඉන්න බෑ, ඉක්මනට. තව මට ඒ සර් එක්ක ටිකක් කතා කරන්න ඕනි.''
දුරකතනය අතට ගත් මිස්ට තිලකරත්න ඔහුට ඇමතුමක් ගනිමින් මට නෑසෙන තරම් දුරකට ගියේය. කුටු කුටු ගා මද වේලාවක් කතා කළ ඔහු නැවත මා වෙත පැමිණ දුරකතනය දිගු කලේය.
- ''මෙන්න ඉන්නව මම කියපු මහත්තය, කතා කරන්න.''
- ''අනේ සර් මෙතනින් අපිට යන්න පුළුවන් නේද සර්?''

No comments :
Post a Comment