සුනීතට දඬුවමක් 1 (සෙක්ස් කතාවක්)
සුනීතා 1988 දී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දෙවන වසරේ සිසුවියක්. ඇය උගත්තේ මීගමුවේ පිහිටි උසස් බාලිකා විද්‍යාලයකයි. ඇයගේ පියා රජයේ ආයතනයක විධායක නිලයක් දැරුවා. පියාගේ බාල සහෝදරයා පොලිස් පරීක්‍ෂක වරයෙක්. ඔහු සේවය කලේ බදුල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක.
ජ.වි.පෙ 1988 දී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට රජයේ වෛද්‍ය සිසුන්ට සහභාගී වීම අනිවාර්‍ය කර තිබුනා. සුනීතාගේ පියා සහ මාමා ජ.වි.පෙ. සම්බන්ධ කිසිම ක්‍රියාකාරකමකට සහභාගී නොවන ලෙස සුනීතාට තදින්ම අවවාද කර තිබුනා. හේතුව වුනේ ඒ දිනවල තිබූ ජ.වි.පෙ ක්‍රියාකාරීන් අතුරුදහන් කිරීම සහ මාමා පොලීසියේ තනතුරක් දැරීමයි. 1988 සැප්තැම්බර් දිනක පැවති උද්ඝෝෂණයකට සහභාගී වෙන්න කියලා ඇයගේ මිතුරියන් කිහිප දෙනෙක් ඇයට දුරකතනයෙන් ඇවිටිලි කරා. වෛද්‍ය විද්‍යාලය මාස ගණනක් වසා තිබූ නිසා සුනීතා ඒ දවස්වල හිටියේ ගෙදරමයි. කාලෙකින් හමු නොවූ මිතුරු මිතුරියන් හමුවීමේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ ඇය වත්තල ඉන්න ඇයගේ යහලුවෙකුගේ ගෙදර යනබව අම්මට බොරුවක් කියා කොළඹ ගියා.
No comments :
Post a Comment