ඔබේ සහකාරිය පුදුම කළ හැකි හොඳම ක්‍රමය
ඔබේ සහකාරිය එනම් ඔබේ බිරිඳ හෝ පෙම්වතිය සතුටින් තබනවා කියන්නේ තරමක අපහසු දෙයක්. අද අපි කතාකරන්න යන්නේ ඒගැනයි. ගොඩක් පිරිමි අය බිරිඳ සන්තෝෂ කරන්න පුදුම කරන්න ගොඩක් මහන්සි වෙනවා. ගොඩක් වියදම් කරනවා. ඒත් මා නම් කියන්නේ ඒවා පලක් නැති වැඩ කියලයි. ඔබ කළ යුතු හොඳම දේ තමයි ඔබේ ජීවිතයෙන් කාලයක් ඇය වෙනුවෙන් වෙන්කිරීමයි. උදාහරණයක් විදියට ඔබේ සහකාරියට නොසිතූ මොහොතක ඇමතුමක් අරන් ආදරයෙන් කතාකරල බලන්න. ඇය කොතරම් සන්තෝෂ වුනාද කියලා ඔබම කල්පනා කරල බලන්න? ඔබ ලොකු වියදමක් කරලා ඇයව සන්තෝෂ කරාවි, ඒත් ඒක දින කිහිපයකින් ඇයට අමතක වී යාවි. ඒත් මේවගේ නිතර නිතර ආදරයෙන් කතාකිරීම මගින් ඇයව නිතරම සතුටින් මෙන්ම ඔබ දෙපලගේ බැඳීමත් ඉහල යයි. අනවශ්‍ය මුදලක්ද වියදම් නොවේ. උත්සාහ කරල බලන්න.

No comments :
Post a Comment