ආදර සම්බන්ධයක් බිඳ වැටුනු පසු කල හා නොකල යුතු දේවල්
ජීවිතයේ පළමු ආදරයෙන්ම බඳින්න ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකටයි. අනිත් අය අපි වගේ දුක් චිඳගෙන ඉන්න ඕනි. මෙහෙම හැමෝටම ඉන්න බෑ. කෙල්ල වෙන කෙනෙක් එක්ක යනව බලාගෙන ඉන්න බෑ. එකට හිටපු කාලෙ මතක් වෙනකොට හදවතට ලොකු වේදනාවක් දැනෙනව. දෙන්න එකට විනෝද වුන කලය, මම එයාව හිනා ගස්සපු හැටි, ඕව ඔහොම මතක් වෙද්දී ඉන්නම බෑ. අනිවා මොනවා හරි කරගන්න හිතෙනව. මෙතන තේරීම් දෙකයි තියෙන්නෙ,
1. මැරෙන්න හිතෙනව
2. බොන්න හිතෙනව
No comments :
Post a Comment