අයේශාගෙ කතාව
අයේශාගෙ අම්මයි තාත්තයි කොරියාවට යනකොට එයාට වයස අටක් විතර ඇති. අයේශාගේ අම්මා එහෙ තිබුන ලොකු කොම්පැණියක රසායන විද්‍යාඤයෙක් හැටියට සේවය කලා. තාත්තා ලංකවේදී ආන්ඩුවේ බැංකුවක විධායක නිලධාරියෙක් විදියට වැඩකලත් කොරියාවට ගියාට පස්සෙ කලේ බිස්නස්. ඒක නිසා රාත්තා නිතරම ලංකාවට යනවා එනවා. අයේශා කොරියාවෙ ඉස්කෝලෙකට ගියේ. ඊට පස්සෙ එයාව තේරුනා සෝල් නගරේ තියෙන තාක්‍ෂනික පාසලකට. කොම්පියුටර් මෘදුකාංග උපාදියක් හදාරමින් සිටියා.




No comments :
Post a Comment