Showing posts with label පුරුෂයා සතුටු කිරීම. Show all posts
Showing posts with label පුරුෂයා සතුටු කිරීම. Show all posts

9/15/15

How to Satisfy Men

පුරුෂයා සතුටු කිරීම​
අපි නිතරම කතා කරන්නේ පිරිමියෙකු විසින් ගැහැණියක සතුටු කිරීම ගැනයි. එහෙත් ගැහැණු විතරක් නෙවෙයි පිරිමිත් බලාපොරොත්තු වෙනවා ලිංගික ජීවිතයේ නොයෙක් රස ගැන්වීම් මොකද ලිංගික ක්‍රියාවලිය පුරුෂයන් විසින් ස්ත්‍රීන්ට පමණක් පිලිගන්වන්නාවූ තිළිනයක් පමණක් නොවන නිසයි. එය ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයම විසින් එකිනෙකාව තෘප්තිමත් කිරීම සඳහා යොදාගත යුතු ක්‍රියාදාමයකි. මෙහිදී ස්ත්‍රිය තමාගේ ක්‍රියාකාරකම් නිදි යහනේදී පෙන්විය යුතු වුවත් බොහෝ පෙරදිග කාන්තාවන් තවමත් නිදියහනේදී අක්‍රීයව වැතිර සිටීමට පුරුදුවී සිටින බව කනගාටුවෙන් වුවත් කියන්න ඕන දෙයක්. මෙහිදී සිදුවන එකම ප්‍රතිඵලය නම් පිරිමින් තමන්ගේ සතුට උදෙසා වෙනත් කෙනෙකු හෝ ගණිකාවකට සමීප වීමයි. සමහර කාන්තාවන් පිරිමියා සතුටු කිරීමට අති විශාල පියයුරු දෙකක් හා ඉස්තරම් වර්ගයේ යෝනියක් තිබිය යුතු යැයි සිතාගෙන සිටියත් මේ මතය ඉතා සාවධ්‍ය වූවක් බව කිව යුතුයි. අවශ්‍ය වන්නේ පුරුශයාගේ කාම නිල ගැන අවබෝධයක් සහ පුරුෂයා සතුටු කිරීමට තමන්ගේ සිතතුල ආශාවක් තිබීමයි.

What are Your Symptoms

පිරිමි ලිංගික ඉඟි (කාන්තාවන්ට විශේෂයි)
මෙය හුදෙක් ඔබේ ලිංගික දැනුම වර්ධනය කරගැනීම සඳහා මිස මෙය තවත් ඔබගේ කාමය අවුස්සන කතාවක් නොවේ...
දැන් මම සූදානම් වන්නේ පිරිමියෙකු ඔබෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන ලිංගික සපතවා ගැනීම් ගැන ඔවුන් ඔබට නොකියා කියන ඉඟි ගැන වටහා දීමටයි. මෙම ඉඟි වලින් බලාපොරොත්තු වන ඒවා විශාල දේ නොවුනත් මේ පුංචි දේ ලැබීමෙන් ඔහුගේ සිත සතුටින් පිරේවි. ඔබගැන ඔහුගේ සිතේ ඇති සෙනෙහස කිහිප ගුණයකින් වැඩිවේවි.