9/16/15

Health Symptoms Diagnosis

රුවිනිගෙ කතාව 3 (සෙක්ස් කතාවක්)
ටක් ටක් ටක්...
කව්දෝ දොරට ගසන ශබ්දයක් ඇසුනි. වේලාව 10ට ආසන්න වී තිබුණි.
- ''කවුද​?'' ඒ තිලකරත්නය​
- ''කරුණාකර දොර අරින්න අපි පොලිසියෙන්.''
මා හද වේගයෙන් ගැහෙන්නට විය​. තොල ගගා සිටි විස්කි වීදුරුව ඉබේම මේසය මත තැබූ මම ඉක්මනින් ඇඳුම් අඳිනා තිලකරත්න දෙස බලා සිටියේ කර කියා ගත හැක්කක් නොමැති නිසාය​. තවමත් මම යට ඇඳුම් පිටින්‍ ය​. තිලකරත්නගේ ඇඟිලි පාරවල් හා නියපොතු පාරවල් රතු පාටට ඇඟ හැම තැනම ගොඳින් මතුවී ඇත​. වෙරි ගතිය පහව ගියේ ඇසිල්ලකිනි. 
- ''රුවිනි, ඉක්මනට ඇඳුම් ඇඳගන්න​.''
ඔහුගේ අණට කීකරු වූ මා ඉක්මනින් ඩෙනිමත් ටී ෂර්ටයත් ඇඳගත්තේය




















No comments :

Post a Comment